Showing posts with label game. Show all posts
Showing posts with label game. Show all posts

Sunday, March 24, 2013





මේක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ....ඔන්න තියනවා බා ගන්න වැඩිය නෑ 13MB තියෙන්නෙ...



Friday, March 22, 2013

ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද?


ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන   කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල  හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.

මෙක දැම්මම ඔයාලට මෙකෙ ඉන්න අනෙකුත් දෙවල්ද(ඔයාල දන්නව මම කියන් එක) අලුත් සිත් ඇද ගන්නා ආකර්ශනිය පෙනුමකින් දැක ගන්න පුලුවන්..මෙක ඉන්ස්ටොල් කිරිමෙදි ඔයාලට තවත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් වෙනවා.
එකෙන් ඔයාලට මෙකෙ තියන කාර් වල පෙනුම තවත් වැඩි දියුනු කරගන්න පුලුවන්..පල්ලෙහා දාල තියෙනව මෙක සෙල්ලම් කරන්න ඔයාලගෙ තිබිය යුතු අවම සුදුසුකම්.....බලල ඩවුන්ලොඩ් කරගන්නකො..
මෙක ටොරෙන්ට් එකක්..Seeders ල ගොඩක් ඉන්නව..එක නිසා ඔයාට මෙක 400KBps වලින් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.. ස්පිඩ් ටොරන්ට් එකක්..ඩවුන්ලොඩ් වෙන්න දාලම බලන්නකො.


Minimum Requirement

1GHz Intel Pentium III or AMD Athlon Processor
768 MB of RAM
8 speed DVD-ROM Drive
5.3 GB of free Hard Disk space for a minimal install
64 MB Video Card with DirectX 9 compatible drivers
("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse



download ( 600MB ) 

 එහෙනම්  ඔන්න මන් ගියා.. මොකක් හරි case  එකක් ආවොත් comment කරලා කියන්න...  











මෙන්න මන් අදත් Highly Compressed Game ටිකක් අරන් ආවා......කැමති game එකක් download කරගෙන play කරන්න...

Hit Man 4 ( 269MB )
part I
part II
part III

Tomb Raider Anniversary PC GAME ( 600MB )
part I
part II


 FIFA Football 2003 ( 174MB )

House of the dead ( 11MB )


එහෙනම් ඔන්න මන් ගියා.. මොකක් හරි case  එකක් ආවොත් comment කරලා කියන්න...


Monday, March 18, 2013






ඔයාලා මගේ Highly Compressed Files ( වින්ඩෝස් 8 -- 10MB ) කියන post එක බලන්න ඇතිනේ.. එහෙනම් වැඩි කතා නැතිව ගේමට බහිමු..

        පහල මම දාලා තියෙන්නෙ Highly Compressed Game ටිකක්......කැමති එකක් බාගෙන සෙල්ලම් කරන්න.. මේවා සුපිරියටම වැඩ හොදේ...


pes 2010 key - 5HRV-LVRU-F75R-MV2L-RK45

far cry 3 ( 29MB )

NFS 2 special edition ( 93MB )



හරිනේ එහෙනම් ඔන්න මන් කිව්ව විදිහටම game ටික දුන්නා.. මේ වගේ game ටිකක් මන් පස්සේ දාන්නම්..




Friday, March 15, 2013

 







ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 



ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා . 
උද :-  අපි ගනිමුකෝ  "Assassin's Creed 1  "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්  ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු  ස්විෆ්ට් ශදෙර්   පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති .  විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග .
ස්විෆ්ට් ශදෙර් බාගන්න .


 ඔබට පෙන්න ලැබෙනවා  x 86 and x64  කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර  x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න .  ( ඉස්තාපනය කරන හැටි )

ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File  ටික Copy  කරන කොට  64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක   copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට  )

මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment කරන්න