ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා windows 7/8/xp/vista දාගන්න dvd එකක් නැති කම... හැබැයි ඔයලා ගාව image file එකක් තියනවා නම් මන් කියලා දෙන්නම් කොහොමද pen එකකින් windows දාන්නේ කියලා......වැඩි විස්තර කියන්න වෙලාවක් නෑ......කෙලින්ම වැඩේට බහිමුකෝ...
Universal-USB-Installer කියලා පොඩි soft කෑල්ලක් තියනවා...
...ඒක මෙතනින් download කරගන්නකෝ...
password එකක් ඉල්ලුවොත් bulletrox කියලා දෙන්න..
ඊට පස්සේ ඒක open කරලා i accept කියන්න එක ඔබන්න... එතකොට මෙහෙම එකක් එයි..
step 1 එකට ඔයාට ඕනි OS එක select කරලා දෙන්න...
step 2 එකට ඔයාට ඕනි OS එකේ image එක ලබා දෙන්න..
step 3 එකේදී ඔයාගෙ pen එක තියන තැන ලබා දෙන්න...
ඊට පස්සේ create කරන්න..
ටික වෙලාවක් යයි..
ඊට පස්සේ complete උනා කියලා පෙන්නයි..
දැන් computer 1 restart වෙනකොට සාමාන්‍ය විදිහට format කරන්න පුලුවන්...
...මතක තියා ගන්න 1st boot drive එක විදිහට USB කියන එක දෙන්න...
එහෙනම් වැඩේ හරිනේ මොකක් හරි අවුලක් ආවොත් අහන්න...
RSS Feed
Twitter
7:24 PM
බඩියා






