Monday, March 25, 2013




ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා windows 7/8/xp/vista දාගන්න dvd එකක් නැති කම... හැබැයි ඔයලා ගාව image file එකක් තියනවා නම් මන් කියලා දෙන්නම් කොහොමද pen එකකින් windows දාන්නේ කියලා......වැඩි විස්තර කියන්න වෙලාවක් නෑ......කෙලින්ම වැඩේට බහිමුකෝ...


Universal-USB-Installer කියලා පොඩි soft කෑල්ලක් තියනවා...

...ඒක මෙතනින් download කරගන්නකෝ...



password එකක් ඉල්ලුවොත් bulletrox   කියලා දෙන්න..


ඊට පස්සේ ඒක open කරලා i accept කියන්න එක ඔබන්න... එතකොට මෙහෙම එකක් එයි..




step 1 එකට ඔයාට ඕනි OS එක select කරලා දෙන්න...
step 2 එකට ඔයාට ඕනි OS එකේ  image එක ලබා දෙන්න..
step 3 එකේදී ඔයාගෙ pen එක තියන තැන ලබා දෙන්න...
ඊට පස්සේ create කරන්න..
ටික වෙලාවක් යයි..
ඊට පස්සේ complete  උනා කියලා පෙන්නයි..

දැන් computer 1 restart වෙනකොට සාමාන්‍ය විදිහට format කරන්න පුලුවන්...
...මතක තියා ගන්න 1st boot drive එක විදිහට USB කියන එක දෙන්න...







එහෙනම් වැඩේ හරිනේ මොකක් හරි අවුලක් ආවොත් අහන්න...

 

1 comment:

  1. As reported by Stanford Medical, It is really the one and ONLY reason this country's women get to live 10 years longer and weigh 19 kilos lighter than us.

    (And really, it has NOTHING to do with genetics or some secret diet and really, EVERYTHING about "how" they are eating.)

    BTW, I said "HOW", not "what"...

    CLICK this link to uncover if this quick questionnaire can help you unlock your true weight loss potential

    ReplyDelete