Saturday, March 23, 2013

ඔන්න මම ටොප් සොෆ්ට්වෙයා එකක් ගෙනාවා..
යාලුවන්ට විතරයි හොදේ...
මම දැක්කා හැම තැනම ඔය ඩොන්ගල් අන්ලොක් කරන සීන් එක..


අපෝ එවල ඒවා කරන්න ගියාම පිස්සු වැටෙනවා..
මේකනම් පට්ට සොෆ්ව්ට්වෙයා එකක්..මේක පොඩ්ඩක් ගාන වැඩියි..ඒ වුනාට මම නොමිලේ ඔයාලට දෙනවා...මේකෙන් දැනට ගොඩක් කට්ටිය ඩොන්ගල් unlock කරලා තියනවා...ඕනම් huawei එකක් පුලුවන්...තවත් ඒවා පුලුවන්...මේ ලගදි ආපු ඩොන්ගල් අන්ලොක් කරේ නෑ...මොකෝ මම කඩයක් දාලා නෑ..හැබැයි පරන ඒවා නම්..ඒ කියන්න ඔයා ගත්තු ඔය හච්,එයාටෙල්,මොබිටෙල්,එටිසලාට් පරන ඒවා නම්..සුපිරියට වැඩ කරනවා...අලුත් ඒවා තියන අයත් බලන්න...මේ huwawei ඔක්කොම අන්ලොක් කරන්න පුලුවන්

E156 E155, E1550 E1552, E156G E160, E160G E161 E166,
169 E169G, E170, E172, E176 E1762 E180 E182E E196 E226 E270,
E800,E870 E880 EG162 E880 EG162 EG162G EG602 EG602G,
E271, E272, E510 E612 E618 E630 ,E620 E630+ E660 E660a,
VODAFONE
K2540, K3515 , K3520, K3565, K3520, K3565

කරන්න තියෙන්නේ ඩොන්ගල් එකේ තියන imei අංකය බලලා ඔය සොෆ්ට්වෙයා එකේ ගහන එක ඊට පස්සේ calculate කරන්න..දැන් ඔයාට පෙනෙයි unlock code එක...ඒක මතක තියාගන්න...






ඊට පස්සේ ඔයාගාව තියන dongle එකට වෙන සිම් එකක් දාන්න..ඒ කියන්නේ ඔයාගේ ඩොන්ගල් එක මොබිටෙල් එකක් නම් වෙන සිම් එකක් දාන්න..දාලා කොම්පියුටර් එකට ගහපු ගමන් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවා දැන් අර කෝඩ් එක දෙන්න...
පහතින් ඩව්න්ලෝඩ් කරගන්න සොෆ්ට්වෙයා එක..

download here


වැඩිය නෑ 250Kb තියෙන්නේ..

තව ඩින්ගෙන් අමතක වෙනවා...password එකක් ඉල්ලුවොත් bulletrox කියලා දෙන්න..

එහෙනම් හරිනේ......මොකක් හරි case එකක් ආවොත් comment කරන්නකෝ...එහෙනම් අපි කැපුනා... 




3 comments: