Wednesday, March 13, 2013


අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතිනවා ..

ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....

අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...

ඒ ගැන දැනගන්න බැරි, ඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... කැතයි නේ....!!!!

ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!!

ඕන දෙයක පිලිවෙලක් තියනවනේ...

ඒක නිසා, අනිත් අයටත් මේ ගැන කියන ගමන්ම වැඩේ කරගෙන යමු!!!

අපි මුලින්ම එතනින්ම පටන්ගමු..!!!

PTC කියල කියන්නෙ....

PTC කියල කියන්නෙ paid to click කියන එකයි.

ලෝකේ PTC site අතරින් NeoBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...

තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ NeoBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත්  විශ්වාසයකින්යුතු සිටෙ තමා...)

මොකද NeoBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..

එහෙනම් හා හා හා පුරා කියල මෙතනින් NeoBux site එකේ Account  එකක් හදාන්න......

හරි අපි දැන් වැඩේට බහිමු.

1. පියවර
මුලින්ම ඔය පහලින් තියෙන බැනර් කෑල්ල ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙන්ඩ....
  


2. පියවර

*   username එකට ඔයලට කැමති  දෙන්න.

*   password තීරුවේ ඔයලගෙ password එකක් දෙන්න

*   Email තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.

*   Referrer  තීරුවෙ තියෙන්නෙ Referrer  ගේ  නම.

එතන හිස්වෙලා තියනවා නම්... bulletrox යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...

*   verification code එක බලාගෙන පුරවන්න.

*   ඉන්පසු තිබෙන කුඩා කො‍ටුව ටික් කර account එක create කරන්න.


3.  පියවර

ඊට පස්සේ  email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ... එතකොට  එය click කර account  එක open කරන්න.

Ads click කරීමෙන් මුදල් හොයමු....

 දැන් හදාගත්තු Neobux ගිනුමට ලොග් වෙලා , view advertisement  යන්න click කරන්න. එහි ඔබට ලබාදීඇති ads  දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.



Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක.

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පාටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න Neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.



 තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් තැඹිලි පාට ads click කර ඇතිවිට පමනි.

එක් add එකක් මත click කර add එක open කරන්න.

මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහළින් තැඹිලි පාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.

add එක valid  වන තුරු වෙනත් tab එකකට මාරු නොවන්න. මන්දයත් එසේ කල හැකි නමුදු add එක නැරඹූ බව valid වීමට වැඩි කාලයක් ගතවන හෙයිනි.

Ads සඳහා Neobux ලබාදෙන මුදල් ප්‍රමාණය  පහත දැක්වේ.
Direct referrals ලා මගින් මුදල් ඉපයීම..... 








මෙමගින් කරනුයේ ඔබගේ ගිණුමට  ලැබෙන  referral ලින්ක් එකක් මගින් Neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. ඒ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත. 


ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර ඔබේ referral link එක click කර පැමිනෙන සාමාජිකයන් විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ.

මෙය කිසිම විටක ඔබගේ referral  හට හානියක් සිදුනොවේ.

වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩ තිබිය හැක.
වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත.
රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....

මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට Summary වෙත පිවිසෙන ඔබට දකුණුපස ඉහළ  Referrals option එක දැකගත හැකිය. එමගින් ඔබට referrals ලා rent කරගත හැකිය. 

    
Referrals rent කිරීමට අවශ්‍ය මුදල් සැපයිය යුත්තේ Summary page එකේ දැක්වෙන rental balance එකෙනි. Add funds කර ඔබගේ rental balance එක සඳහා මුදල් යොමුකරගත හැකිය.
සැ.යු. - PTC වලදී ඔබගේ IP එක detect කරන නිසා ඔබට fake accounts වලින් මුදල් ඉපයීමට අවස්ථාව නොලැබේ. එම නිසා PTC ads click කර මුදල් ඉපයීමට හැකි වනුයේ එකම personal computer එකකින් සහ එයටම අනන්‍යවූ එකම internet connection එකකින් පමණි.

 


0 comments:

Post a Comment