වැඩි කතා ඕනි නෑ,,කෙලින්ම වැඩේට බහිමු.. අපි බලමු කොහොමද Windows 8 Active කරගන්නේ කියලා..
හරි දැන් ඔයාගේ Windows 8 Ultimate , Windows 8 Professional ,Home Edition Or Enterprise කියන edition වලට අදාල ලින්ක් මම දාලා තියනවා..
මේ සෙට් එකෙ activator එක පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න.. මේක 32bit හා 64bit යන දෙකටම සපොට් කරනවා..
Download TDM KMS Activator
මේක download කරගෙන run කිරීමට පෙර virus guard එක disable කරන්න....නැත්නම් මෙය dropper එකක් කියා delete කරනු ඇත..
කරන්න තියෙන්නේ මේක download කරලා open ..( මේක run කරද්දී administer විදිහට run කරන්න අමතක කරන්න එපා. )ඉන්පසුව ඔබගේ Windows 8 edition එකට අදාල server 1 2 3 න් කැමති එකක් ක්ලික් කරන්න.. මේකට internet හා සම්බන්දව තිබිය යුතු අතර ඒ සදහා ඔබට data වැය වීමක් සිදුවන්නේ නැත.. පසුව restart කරන්න..
Windows 8 Ultimate
Windows 8 Ultimate + Home Edition + Professional
මේක අනිත් ඒවාටත් වැඩ කරන අතර සමහර ඒවාට නොකරයි..
මේක 32bit හා 64bit යන දෙකටම සපොට් කරනවා..
Download win 8 full activator
මේක download කරලා open කරගන්න.. ඉන්පසුව පහත ඇති install යන්න මත click කරන්න....එය install කරගැනීමෙන් අනතුරුව install කරගන්නා ලද windows full activator එක open කරගන්න.. ඉන්පසුව එහි අති windows 8 + sever 2012 යින්න මත click කරන්න.. ඉන්පසුව එහි ඇති install private activation යන්න මත click කරන්න.. සුලු process වීමක් වන අතර ඉන්පසු ඔබගේ computer එක restart
කරන්න..
දැන් ඔයාලා windows 8 මොන edition එක උනත් active කරගෙන ඉවරයි..
හරිනේ එහෙනම් ......මේවා install කරන්න ගිහින් කස්ටිය නා ගත්තොත් මට comment පාරක් දාලා අහන්න..

RSS Feed
Twitter
2:03 PM
බඩියා

0 comments:
Post a Comment