ලංකාවෙ 99%ක් ම use කරන්නෙ windows හොර copy නේ. ඒවා බැරිවෙලාවත් upadate කලොත් microsoft එක ඒ හොර කොපිය අල්ලනවා. ගොඩක් අය windows දාලා disable windows update කරනවා...
නැත්නම් මෙහෙම කලු screen 1 එනවා
...මේකට නියම විසදුමක් තියනවා......100% sure
මුලින්ම මෙතනින් software 1 download කරගන්න...
ඊට පස්සේ software 1 open කරන්න ..
..මෙහෙම 1ක් එයි...
...හරි දැන් apply කරල, restart කරන්න ....වැඩේ හරි ...
...මේකෙ revert කියල වැටිලා තියෙන්නෙ මන් කලින් මේක දාලා තියෙන නිසා
මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment කරන්න
RSS Feed
Twitter
10:27 AM
බඩියා




0 comments:
Post a Comment