Saturday, March 23, 2013

අද මම කියන ක්‍රමයෙන් මාසෙකට 10000ක් විතර හොයන්න පුලුවන්.. කරන්න තියෙන්නෙ ලේසි වැඩක්... මාත් මේ ක්‍රමයෙන් ගොඩක් සල්ලි හෙව්වා...

මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ blog එකක් හරි web site එකක් හරි තියන  කෙනෙකුට...
කරන්න තියෙන්නෙ link කෙටි කරලා කාට හරි පේන්න දාන එක තමා... එහෙම කිව්වට තේරුනේ නෑ නේද?

මුලින්ම පහල තියන photo එක click කරන්න...




දැන් join now කියන එක click කරලා register වෙන්නකෝ..

ඒක ක්ලික් කරපු ගමන් ඔයාට ඔය වගේ ෆෝම් එකක් ලැබෙයි..ඒකට ඔයාගේ විස්තර දෙන්න..මතක ඇතිව නිවැරදි ඊමේල් ලිපිනයක් දෙන්න...








 ඊට පස්සේ ඔයාගේ ගිණුම සක්‍රිය කරන්න එයාලා ඔයාට e mail එකක් එවනවා..ඔයා ඔයාගේ e mail එකක් ආවද කියලා බලන්න


ඔන්න ඔය පහත් රූපයේ තියන විදිහට ඔයාට e mail එකක් ඇවිල්ලා ඇති..මුලින්ම් ඔය 1 කියන link එක click කරන්න...ඊට පස්සේ ඔයාගේ ගිණුම සක්‍රිය කරන්න code එකක් ඉල්ලයි..දැන් ඔයාට අර ආපු e mail එකෙ ඒක තියනවා ඔය අංක 2 කෙන් තියෙන්නේ ඒ code එක දෙන්න..දැන් හරි...ඔයා ගිණුමක් හදල තියෙන්නේ..දැන් e mail  password දීලා ගිණුමට log වෙන්න.




ඔයාට ගිනුමට log unu ගමන් ඔය පහත් තියන විදිහේ පි‍ටුවක් එයි...ඔය වම් පැත්තේ තියන රතු පාට ඊතලෙන් පෙන්වන එකට තමයි අපිට ඕන ලින්ක් එකක් දෙන්න පුලුවන්...දකුණු පැත්තේ රතු ඊතලෙන් පෙන්වලා තියෙන්නේ අපේ සල්ලි ගන්න තැන...



හරි දැන් බලමු ලින්ක් එකක් කෙටි කරන්නේ කොහොමද කියලා...ඔය සුදුපාට බාර් එකක් තියෙන්නේ මම රතු ඊ තලයක් දාලා තියෙන්නේ ..අන්න එතනට ඔයාට කෙටි කරන්න ඕනා ලින්ක් එකක් දෙන්න..ඊට පස්සේ ඔය shrink කියන එක click කරන්න....

ඔන්න අපි අර බටන් එක ක්ලික් කරා විතරයි අමුතු ලින්ක් එකක් එනවා...ඔය  කෙටි ලින්ක් එක....ඕක දිග ඇරුනාම එන්නේ අර අපි මුලින් ගත්තු ලින්ක් එක..හරි ඔයා දැන් ඔය ලින්ක් එක copy කරලා කොහේ post කරන්න.. කවුරු හරි ඒක click කරොත් ඔයාට සල්ලි හම්බවෙනවා...

මතක තියාගන්න ඔයාගේ ලින්ක් ඔයාම කිල්ක් කරන්න එපා..එහෙම උනොත් එවරයි..ඔයාගේ ගිණුම අයින් කරලා දායි...

එයාලා කියන්න විදිහට නම් 10,000ක් මේක click කරොත් අපිට 5$ හම්බවෙනවා......හැබැයි ඒක රටින් රටට වෙනස් වෙනවා

තව එකක් ඔයාල මේ සයිට් එක යාලුවන්ටත් හොයලා දෙනවනම් තවත් සල්ලි හොයන්න පුලුවන්...ඔය Referral කියලා එකක් තියෙන්නේ අන්න එතනට ගිහිල්ලා ඔය මම රතු පාට ඊතලෙන් පෙන්වලා තියන එක යාලුවන්ට දෙන්න..එයා ඔය ලින්ක් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙලා සල්ලි හොයනකොට ඔයාටත් ඒවගෙන් ගානක් දෙනවා...



එහෙනම් හරිනේ......මොකක් හරි case එකක් ආවොත් comment කරන්නකෝ...එහෙනම් අපි කැපුනා...



4 comments:

  1. ithin ban salli watenne kohetada?

    ReplyDelete
  2. Mekata mona vage link ekakda danna one?

    ReplyDelete
  3. Water Hack Burns 2 lb of Fat OVERNIGHT

    Well over 160000 men and women are trying a easy and secret "liquids hack" to burn 2lbs each night in their sleep.

    It's easy and it works with everybody.

    Just follow these easy step:

    1) Hold a clear glass and fill it half the way

    2) And then follow this amazing hack

    so you'll become 2lbs lighter the next day!

    ReplyDelete