ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද?
ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.
මෙක දැම්මම ඔයාලට මෙකෙ ඉන්න අනෙකුත් දෙවල්ද(ඔයාල දන්නව මම කියන් එක) අලුත් සිත් ඇද ගන්නා ආකර්ශනිය පෙනුමකින් දැක ගන්න පුලුවන්..මෙක ඉන්ස්ටොල් කිරිමෙදි ඔයාලට තවත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් වෙනවා.
එකෙන් ඔයාලට මෙකෙ තියන කාර් වල පෙනුම තවත් වැඩි දියුනු කරගන්න පුලුවන්..පල්ලෙහා දාල තියෙනව මෙක සෙල්ලම් කරන්න ඔයාලගෙ තිබිය යුතු අවම සුදුසුකම්.....බලල ඩවුන්ලොඩ් කරගන්නකො..
මෙක ටොරෙන්ට් එකක්..Seeders ල ගොඩක් ඉන්නව..එක නිසා ඔයාට මෙක 400KBps වලින් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.. ස්පිඩ් ටොරන්ට් එකක්..ඩවුන්ලොඩ් වෙන්න දාලම බලන්නකො.
Minimum Requirement
1GHz Intel Pentium III or AMD Athlon Processor
768 MB of RAM
8 speed DVD-ROM Drive
5.3 GB of free Hard Disk space for a minimal install
64 MB Video Card with DirectX 9 compatible drivers
("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse
download ( 600MB )
එහෙනම් ඔන්න මන් ගියා.. මොකක් හරි case එකක් ආවොත් comment කරලා කියන්න...

RSS Feed
Twitter
7:37 PM
බඩියා

This comment has been removed by the author.
ReplyDeletetorrent eka wada na oi
ReplyDeletesit nane
ReplyDelete