Friday, March 15, 2013

කොහොමද කට්ටියට......මම අද කියන්න හදන්නේ සුපිරි වැඩක්......කවුරුවත් විශ්වාස කරන්නෙ නැති වෙයි මන් කියන දේ. වින්ඩෝස් 8 , 10  MB කින් download කරගන්න තිබුනොත් කොහොමද? 



වැඩි කතා ඕන නෑ ,,කෙලින්ම වැඩේට බහිමු.. windows 8 .... මෙතනින්   download කරගන්න....
වැඩිය නෑ 10MB වලටත් වඩා අඩුවෙන් තියෙන්නේ......ඊට පස්සේ zip file 1 extract කරගන්න....එතකොට 3.2GB විතර තියෙයි........1 dvd එකකට write කරලා windows 8 මෙහෙයුම් පද්දතිය ඔබට ස්තාපනය කරගන්න පුලුවන්


මේ වගෙ තව games ටිකකුත් තියෙනවා......ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි ටිකත් මන් දෙන්නම් ......


මේක දාලා කොහොමද කියල මට comment 1ක් වත් දාලා යන්න ......


මොකද මට අන්තිමට ඉතුරු වෙන්නෙ  ඒ ටික තමා ......

19 comments:

  1. wowwwwwwww niyamayi... tanx badiya... :)

    ReplyDelete
  2. ohoma compress karana software eka deepan,,,,,

    ReplyDelete
    Replies
    1. windows 8 .... මෙතනින් download කරගන්න...." කියලා තියෙන්නේ.. එතන ""මෙතනින් "
      "කියන 1 ක්ලික් කරන්න......ඊට පස්සෙ එන window එකේ regular download කියන 1 ක්ලික් කරන්න.. ඔයාට විනාඩියක් බලගෙන ඉන්න වෙයි... ඊට පස්සෙ file 1 download කරගන්න පුලුවන්..

      Delete
  3. මචන් මෙ විදිහෙ game ටිකත් දාපන්කො

    ReplyDelete
    Replies
    1. ලගදිම මන් දාන්නම් මචන් ...

      Delete
    2. අදම දාපන්කො මචෝ..

      Delete
  4. machan mata win 7 mevage convert karala dapanko

    ReplyDelete
  5. machan meka dvd ekkata right karanne data widiyatada?

    ReplyDelete
  6. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa koollo

    ReplyDelete
  7. Cmpress krna softwear eka mkdda?

    ReplyDelete
  8. oka extract karala dvd ekakata write karama harida

    ReplyDelete
  9. Oya tenne Windows Xp bn Download karanna epaaa...

    ReplyDelete
  10. Ela mt win 10 highly krla diynko

    ReplyDelete